-Yasodara-
යශෝදරාවිය, නුබ මව් ඇකයේ වැදි - පුතුනේ නිදනවද කුමරුන් රාහුල සදිසි - සෙනෙහ ගඟුල ගලනවා නිම් හිම්නොදැනි - පුතුනේ නුබයි දුන්නේ මව් පිය පදවී -
තව් තිසාවේ සුර අගනුන් මෙහි වැඩලා - හීනෙන් නුබ හිනා උනා ඒ දැකලා - අම්මා ගයන නැළවිලි ගී රස දැනිලා - සමන් පිච්ච මල් පිපිලා හිනා වුනා -
කිරි කර පොවන්නේ මව් ලය පිරි රුහිරු - මගේ පුතු නිදන්න...ගීයක් වගේ මියුරු - සැනසුම

-OBA-
සිනා ඉසින
සිත සනසන
මියුරු ගීය ඔබයි
...පමා නොවී
හිතට එබෙන
මලේ සුවද ඔබයි
දමා නොයන
ලගම රැදෙන
මගේ හීනය ඔබයි
සදා මහද
රැදී තියන
මතක සුවද ඔබයි
සිත සනසන
මියුරු ගීය ඔබයි
...පමා නොවී
හිතට එබෙන
මලේ සුවද ඔබයි
දමා නොයන
ලගම රැදෙන
මගේ හීනය ඔබයි
සදා මහද
රැදී තියන
මතක සුවද ඔබයි